කාලෙකින් පස්සේ අද අරන් ආවා hardcore training video එකක් . රටේ පවතින් තත්වයත් එක්ක පහුගිය සතියේ video එකක් දාන්න බැරි වුනත් අද අපි dhanuja මාකවිට සහ docor සචින් එකතු වෙලා කරපු workout එකක් අරන් ආවා – Today we bring an epic collab between doctor sachin and dhanuja makavita as they smash a shoulder and bicep […]