කොහොමද හරියටම Bicep Workout එකක් කරන්නෙ? කොහොමද හරි ව්යායාම තොරාගන්නෙ? කොහොමද හරි SETS සහ REPS දැන ගන්නෙ ප්‍රමානය (Like the video and subscribe)

මෙහ් දේවල් අපිට කියා දෙන්න ඉන්න හොදම කෙනා තමයි ලුශන් පුශපරාජ් නොහොත් ආසියාවෙ කලු සින්හයා. වසර ගනනාවක පලපුරුදු සහා සහතිකලත් පුහුනුකරුවෙකු වන ඔහු අපිත් එක්ක ඔහුගෙ දැනුම බෙදාගන්න එකතු ව් සිටිනවා

දිගටම හරි දෙ ඉගෙන ගන්න, අපෙ චැනල් එක Subscribe කරලා බෙල් ICON එක CLICK කරලා තියාගන්න

Today we have the legend Lucion pushparaj joining us to coach us on how we can do a proper Bicep workout for beginners. Hope this video is valuable.
Make sure to subscribe to the Channel and like this video.
Stay tuned for more videos. #fitnessSinhalen #lucionpushparaj #bicepworkout

SHOP FI MERCH – https://store.fitnessisland.lk/clothing/

Whatsapp group – https://chat.whatsapp.com/EeFrGryqGG1…
Facebook group – https://www.facebook.com/groups/16927…

By Chris Wright

Chris has spent many years working and teaching in the IT field. He enjoys spending time outdoors and learning about new topics. He likes playing golf, spending time at the beach and working on classic cars and woodworking projects.

15 thoughts on “ලොකු Biceps හදන හරිම විදිය ගැන ලුශන් පුශ්පරාජ් කියලා දෙයි! (Bicep workout with Lucion)”
  1. අපි COMMENT කරන 2න් නෙක්ට තැගි 2ක් දෙනවා! (FREE SHAKER) කරන්න තියෙන්නෙ විඩ්යො එකෙන් ඉගෙන ගත්ත දෙයක් COMMENT කරන්න.

    ප්‍රශ්න/ අදහස් / යොජනා Commment කරන්න
    අපි පල්ලහා තියන Comment section එකෙ කතා කරමු

    Shop FI Shakers – https://store.fitnessisland.lk/produc

    1. ඉගෙන ගත්තු වටිනම දෙයක් තමයි බ්‍රීතිං ටෙක්නික් එක අයියේ… Thanks ayye

  2. Weight eka nemei wadagath
    technique eka
    1 .Breathing
    2. Technique
    3. Concentration
    #lushan

  3. එල ලූශන් අයියා….අපේ රටේ මේවට වීවුස් අඩුයි සැලෙන්න එපා…සේප් එකේ කරගෙන යමු

  4. Sets and reps
    Parts of bicep muscle
    Bb curl variations
    Breathing techniques
    Right techniques

  5. ඇත්තටම අද තමයි හරිම technique එකට breathe in, breathe out කරන විදිහ ඉගෙන ගත්තෙ.මෙච්චරකල් හිතුවෙ muscle building වලට workout එක විතරයි වැදගත් වෙන්නෙ කියල..නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්ත.thanks a lot ❤…අපි වගේ beginner කෙනෙක්ට ගොඩක් වටිනව මේ වීඩියෝ.keep it up.much love❤❤.

  6. ලංකාවේ ප්‍රවීනයෙක්ගෙන් අපිට මේ වගේ උපදෙස් ඉතාමත් ම වැදගත් වෙනවා වගේම කිසිම ආත්මාර්තකාමීත්වයකින් තොරව හැම දෙයක්ම කියල දෙන එකට ගොඩාක් ස්තුති…❤❤❤

  7. සුපිරිම සුපිරි වැඩක් ඔබ තුමා කරන්නෙ.මමත් තනියෙන් සෙල්ලම් කරන්නෙ.බාබෙල් එකෙන් රිවස් කර්ල් ගහද්දිත් උරහිස් මට්ටමට වඩා ලගින්ද අල්ලන්නෙ.

  8. ගිය පාර මන දින්නෙ.ඔයාලත් comment එකක් දල දිනන්න යලු..❤️

  9. ලුශන් අයිය ඉස්සරලම බර කොහොම ද දාල කරන්න ඕනි.

Comments are closed.

Mens Fitness
Privacy Overview

This website uses cookies so that we can provide you with the best user experience possible. Cookie information is stored in your browser and performs functions such as recognising you when you return to our website and helping our team to understand which sections of the website you find most interesting and useful.